Thursday, February 4, 2016

අද මන් කලින් පෝස්ට් එකේදී කිවුව වගේම neobux එකෙන් කොහොමද වැඩියෙන් මුදල් උපයන්නේ කියල කියන්නයි යන්නේ.



ඒ ක්‍රමේ තමයි ඉතින් referralල හදාගන්න එක.අනිත් site එක්ක බලද්දිනම් ඒක ටිකක් අමාරු වැඩක්නේ. ඒත් මේ neobux site එකේනම් ඒ වැඩේ පට්ටම ලේසියි.ඒ මොකද දන්නවද මේකේ referralලව අපිට සල්ලි දීල rent එකට ගන්න පුළුවන්. දැන් කට්ටිය බලයි ඇඩ් ක්ලික් කරනවා මදිවට සල්ලිත් දෙන්න ඕනද කියල.අපේ අතින් සල්ලි දාන්න ඕන නෑ.එහෙම දාල rent එකට referralල ගත්තයි කියල පාඩු වෙන්නෙනම් නෑ.මොකද මන් අද වෙද්දී මේකෙන් හොද මුදලක් හොයනවා.මන් මුලින් පටන් ගද්දි මන් අතින් සල්ලි දීල rent එකට referralල ගත්ත.ඒත් ඉතින් මේකට අලුත් අයට  පොඩි බයක් එනවනේ සල්ලි දාන්න ඒනිසා අතින් දාන්නෙ නැතුව අපි මාසයක් මේකේ ඇඩ් බලල හොයන එකෙන්ම rent referralල අරගමුකෝ..ආ ඒක නෙමේ මන් මේකෙන් ඇත්තටම සල්ලි හොයනවා කියල ඔප්පු කරන්නත් එක්ක මන් site එකේ ගත්තු screenshot එකක් දාන්නම්කො එතකොට ඔයාලටත් ෂුවර්නේ..
වැඩේට බහිමු.ඉස්සල්ලම ඔයා ඇඩ් ක්ලික් කරලා ඔයාගේ Account එකේ ඩොලර් 0.60ක් එකතු කරගන්න.ඊළගට  Main balance එකේ තියන  0.60$ Rental balance එකට Transfer කරගන්න.දැන්  Refferal කියන  button එක උඩ ක්ලික් කරන්න.Rental Balance එක 0.60ක් නිසා පලවෙනි Refferal පැක්  එක කොළ පාට වෙනවා.ඒක උඩ ක්ලික් කරලා Refferalල 3ක්  Rent කර ගන්න.
අපි දවස් 5ක් විතර ඇඩ් ක්ලික් කරලා හොයන ගාන එයාල අපිට දවසින් හොයා දෙනවා.අනිත් වැදගත්ම දේ තමයි referralලගෙන් හැමදාම අපිට සල්ලි එන්නනම් අපි හැමදාම අපිට හම්බෙන තැබිලිපාට ඇඩ් අනිවාරෙන්ම ක්ලික් කරන්න ඕන.අනික referralලව rent කරන්න පුළුවන් සතියෙන් සතිය ඒනිසා මුදල් ලැබෙන විදියට පුළුවන් තරම් referralල rent කරගන්න.අපිට referralල 300ක් විතර හදාගන්න තැනට ආවම අපිට පුළුවන් account upgrade කරලා  ගොඩක් වාසි ගන්න.
මන් මේ පහලින් දාල තියන වගුව බලන්න ඔයාලට ඒකෙන් තේරුම් ගන්න පුලුවන්වෙයි referralලට යන ගාන ඒවගේම අපිට එයාලගෙන් ලැබෙන ගාන එහෙම.
එහෙනම් හැමෝටම ජය පතනවා තෙරුන් නැති දෙයක් තියනවනම් comment කරන්න හොදේ
අදට මන් ගියා එහෙනම්..........
Emoney.....Emoney......Emoney.....Emoney......Emoney.....Emoney......Emoney.....Emoney......Emoney....
https://www.neobux.com

No comments:

Post a Comment