Thursday, February 4, 2016



අන්තර්ජාලයෙන් මුදල් සොයමු 2 කොටස.

 අද අපි කතාකරන්නේ neobux සයිට් එක ගැන.

       මේ සයිට් එක ගැන කතා කරද්දී මුලින්ම කියන්න ඕනි ඉවසීම නැත්තම් මේක කරන්න අමාරුයි.මේකත් හරියට කලොත් හිතාගන්න බැරි විදියට මුදල් උපයන්නත් පුළුවන්.මට මේ සයිට් එක 100% විස්වාසයි කියන්න පුළුවන්.මොකද දන්නවද මන් මේ සයිට් එකෙන් අද වෙනකොට මුදල් උපයන නිසා.මේකෙත් අපි කලින් පෝස්ට් එකේදි කතා කලා වගේ referralලා ඕන කරනවා මුදල් උපයන්නනම්.referralලා නැතුවනම් මේක කරන එකේ තේරුමක් නෑ.මේකේ මහන්සි නොවීම referralලා හොයාගන්න ක්‍රමයක් තියනවා එක මන් ඊලග පෝස්ට් එකෙන් දාන්නම් නැත්තම් මේ පෝස්ට් එක දිග වැඩි වෙයි.




ආ ඉස්සල්ලාම  මම මේකෙන් ඇත්තටම මුදල් උපයනවා කියල ඔප්පු කරන්නත් එක්කම මගේ neobux ගිණුමේ screenshot එකක් දාන්නම්කෝ....පල්ලෙහායින් තියෙන්නේ ඒක...

 2016/01/28 මගේ අදායම ඩොලර් 150ක් නේද.ඩොලර් 1ක් rs.143.7 ක් විතර වෙනවා.ඒ කියන්නේ මගේ දැනට මේ මාසෙට rs.21555 හොයලනේ.හැබැයි මේක හිතන තරම් ලේසි නෑ.මන් මේ ගැන දන්නා අයගෙන් ඇහුව ඔය හැමතැනම internet එකෙන් සල්ලි හොයන හැටි උගන්නනවා කියල class තියන ඒවාට ගිය අයගෙන් එහෙම.ඒත් ඒ කවුරුත් මට ඒවා කියන්නනම් කැමති උනේ නැ.සමහරු සල්ලි වියදම් කරන් ඒවට ගියාට මෙලෝ දෙයක් දන්නෙත් නෑ.එත් මන් දන්නා දේ ඔයාලට නිකම් කියල දෙනවා 100%ක්ම නොමිලේ හොදේ...

 මම මේ සයිට් එක ගැන පොඩ්ඩක් හදුන්නල දෙන්නම් ඒක හොදයිනේ පටන් ගන්න කලින්.මේක පටන් ගන්නේ 2008 මාර්තු 25 උදේ 9.30ට දැන්වීම් පචාරන ආයතනයක් විදියට.දැන් මෙයාලගේ සාමාජිකයන් මිලියන 3ත් වැඩිය ඉන්නවා.දැනට මෙයාල ඩොලර් මිලියන 15ත් වැඩිය ගෙවල තියනවා.හරි හරි දැන් වටේ ගියා ඇති.වැඩේට බහිමු.ඉස්සල්ලම මේ ලින්ක් එක ඔබල neobux එකට යන්නකෝ 

neobux


දැන් පල්ලෙහා පින්තුරේ තියනවා වගේ පිටුවක් එයි.එකෙන් රතු පාටින් රවුම් කරලා තියන තැන(register) ක්ලික් කරන්න.







දැන් ඔයාලට මේවගේ පිටුවක් එයි.එකේ තියන විස්තර ටික පුරවන්න පින්තුරේ විදියට.















 දැන් ඔයාලට verification code එකක් ගහන්න කියල එයි.එක ඔයාලගේ email එකට එවල ඇති.පින්තුර 2ක බලල ඔයාල ඒ විදියට verification code එක copy කරලා paste කරගන්න.


දැන් එහෙනම් log වෙමු නේද? පින්තුරේ විදියට ඔයාල දීපු user name එකයි password  එකයි දීල ලොග් වෙන්න.








  
හරි වැඩේ පටන් ගමු.view advertisements ක්ලික් කරන්න.පල්ලෙහා පින්තුරේ වගේ බලන්න තියන ඇඩ් ටික පෙන්නයි.ඔයාල කහපාටින් තියන ඇඩ් අනිවාරෙන් බලන්න ඕන.ඒ ඇයි කියල මන් ඊලග පෝස්ට් එකේදී කියනවා.දැන් ඇඩ් එකක් උඩ ක්ලික් කලාම රතුපාටින් පොඩි රවුම් ඩොට් එකක් පෙන්නයි.එක ක්ලික් කරන්න.දැන් වෙනම පිටුවක neobux කියන එකේ o අකුර තැබිලි පාටින් load වෙයි.load වෙලා ඉවර උනාම close කියල වැටෙයි. close ඔබන්න.












එහෙනම් හැමදාම ඕවගේ log වෙලා ඇඩ් ටික ක්ලික් කරන්න.ඇඩ් සේරම අනිවාරෙන්ම ක්ලික් කරන්න ඒ ඇයි කියලයි වැඩියෙන් මුදල් උපයන්න ක්‍රමේකුයි මන් ඊළග එකෙන් දානවා හොදේ.......
Emoney.....Emoney......Emoney.....Emoney......Emoney.....Emoney......Emoney.....Emoney......Emoney.....Emoney......
https://www.neobux.com/?r=udeshneobux


No comments:

Post a Comment