Friday, February 5, 2016

අන්තර්ජාලයෙන් මුදල් සොයමු 4 කොටස.


අද අපි බලමු අපි internet එකෙන් හොයන සල්ලි අපේ අතට ගන්න online බැංකු ගිණුමක් හදාගන්නේ කොහොමද කියල.

Thursday, February 4, 2016

අද මන් කලින් පෝස්ට් එකේදී කිවුව වගේම neobux එකෙන් කොහොමද වැඩියෙන් මුදල් උපයන්නේ කියල කියන්නයි යන්නේ.



අන්තර්ජාලයෙන් මුදල් සොයමු 2 කොටස.

 අද අපි කතාකරන්නේ neobux සයිට් එක ගැන.

       මේ සයිට් එක ගැන කතා කරද්දී මුලින්ම කියන්න ඕනි ඉවසීම නැත්තම් මේක කරන්න අමාරුයි.මේකත් හරියට කලොත් හිතාගන්න බැරි විදියට මුදල් උපයන්නත් පුළුවන්.මට මේ සයිට් එක 100% විස්වාසයි කියන්න පුළුවන්.මොකද දන්නවද මන් මේ සයිට් එකෙන් අද වෙනකොට මුදල් උපයන නිසා.මේකෙත් අපි කලින් පෝස්ට් එකේදි කතා කලා වගේ referralලා ඕන කරනවා මුදල් උපයන්නනම්.referralලා නැතුවනම් මේක කරන එකේ තේරුමක් නෑ.මේකේ මහන්සි නොවීම referralලා හොයාගන්න ක්‍රමයක් තියනවා එක මන් ඊලග පෝස්ට් එකෙන් දාන්නම් නැත්තම් මේ පෝස්ට් එක දිග වැඩි වෙයි.


 

අන්තර්ජාලයෙන් මුදල් සොයමු 1 කොටස. 

       අන්තර්ජාලයෙන් මුදල් සොයමු පාඩම් මාලාව පටන් ගන්න කලින් කියන්න ඕනි අද මේක උගන්නනව කියල යම් මුදලක් අයකරන්  හැම තැනම පන්ති තියනවා.ඒවා වල කියන්නෙනම් හරි ලේසියෙන් ලක්ෂගණන් උපයන්න පුළුවන් වගේනේ. එත් කරන්න ගත්තම තමා  තේරෙන්නේ කියන තරම් ලේසිත් නෑ  කියල නේද.අද ඉදන් නිව් වැඩ කිඩ බ්ලොග් එකත් එක්ක දිගටම හිටියොත් ඔයාලට නොමිලේම හරියට ඉගෙන ගන්න පුළුවන් අන්තර්ජාලයෙන් කොහොමද මුදල් උපයන්නේ කියල..