Friday, February 5, 2016

අන්තර්ජාලයෙන් මුදල් සොයමු 4 කොටස.


අද අපි බලමු අපි internet එකෙන් හොයන සල්ලි අපේ අතට ගන්න online බැංකු ගිණුමක් හදාගන්නේ කොහොමද කියල.


ඉස්සල්ලම පහල තියන link එක ක්ලික් කරලා site එකට යන්න.. 
payza

දැන් ඔයලට පහල වගේ පින්තුරයක් එයි.එකෙන්  Sing Up ක්ලික් කරන්න.









  



Personal select කරන්න.
















ඉන්පසු ලැබෙන්නේ ඔබගේ පුද්ගලික තොරතුරු ලබාදෙන පිටුව වෙතයි.ඔයාල මෙතන හරිම විස්තර ලබාදෙන්න.






දැන් ඔයාලගේ email ගිණුමට email එකක් ඇවිත් ඇති payza එකෙන්.එකේ validate කියන link එක ක්ලික් කරන්න.











දැන් payza ගිණුමට log වෙන්න.
















 දැන් complete profile setup ක්ලික් කරන්න.











 දැන් Get Started ක්ලික් කරන්න.















මේ දෙක අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නෑනේ ඔයා ජොබ් එකයි පෝන් නම්බර් එකයි දෙන්න.















දැන් මෙතන ඔයාගේ ලිපිනයනම් හරියටම දෙන්න.
postal code එක google එකේ ඔයාගේ නගරයේ නම ගැහුවම හොයාගන්න පුළුවන්.










මෙතන දෙන password recovery question, security transaction pin අනිවාරෙන් මතක තියාගන්න කොහෙහරි ලියල හරි තියාගන්න මොකද මේ Transaction PIN එක නැතුව ඔයාට මුදල් බැර කරන්නවත් මුදල් ලබාගන්නවත් බෑ.









Take me home ක්ලික් කරන්න.








දැන් ඔයාගේ enter your custom massage එකට මොකක්හරි දෙන්න hi වගේ එකක්.දැන් ඔයා දාපු Transaction pin එක දීල  set up security ක්ලික් කරන්න.එහෙනම් දැන් ඔයාගේ Payza account එක හදල ඉවරයි..









  










එහෙනම් අපි ඊලග පෝස්ට් එකෙන් බලමු Payza Account එක verify කරන විදිය ගැන.අදට යනවා එහෙනම් සුබ දවසක් හැමෝටම.....

payza

No comments:

Post a Comment